මේ software එක නම් ඔබට වටිනාම සොෆ්ට්වෙයා එකක්. පොඩි software එකක් උනාට ගොඩක් වැඩ මේකේ තියනවා. මෙය නමින් mini lyrics වෙනවා. ඔබ
මොනවා හරි English සින්දුවක් අහන විට එහි lyrics ටික පෙන්නනවා තින් මේක ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමටත් ගොඩාක්
වටිනවා. මෙහි lyrics play වෙන වෙලාව නිවැරදිවම දැකගැනීමට හැකි නිසා ඔබට
ඔබගේ ඉංගීසි දැමීම සහ එයට
ආශාවක් ද ඇතිවෙනවා ඉතින් මෙම software එක බාගත කර ගැනිමට මෙතනින් පිවිසෙන්න.
Subscribe to:
Post Comments (Atom)
LYRICS READING SOFTWEAR
මේ software එක නම් ඔබට වටිනාම සොෆ්ට්වෙයා එකක් . පොඩි software එකක් උනාට ගොඩක් වැඩ මේකේ තියනවා . මෙය නමින් mini lyrics වෙනවා . ඔබ මොනවා හ...
-
ෆෝන් එකට අපට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සවන්දීමට,බැලීමට, ගායනා කළහැකි කාව්‍යය හෝ බාගත (audio,video, Lyrics, Download) කර...
-
ක්‍රි : ව : 1690 දී දෙන්න ජුවන් කොනප්පු බණ්ඩාර පළමුවන විමලධර්මසූරිය නමින් සෙංකඩගල පුරවරයේ දී අභිෂේක ලැබීමෙන් පසු මහනුවර රාජ්‍ය සමය ආ...
-
සංගීතය සංගීතය යනු මාධ් ය ශබ්දය වන ආකාරයකි . සංගීතයේ මුලික අංග වන්නේ අන්තරාලය ( තාලය හා ස්වර මාදුර්යය පාලනය කරන ), රි...
No comments:
Post a Comment