මේ software එක නම් ඔබට වටිනාම සොෆ්ට්වෙයා එකක්. පොඩි software එකක් උනාට ගොඩක් වැඩ මේකේ තියනවා. මෙය නමින් mini lyrics වෙනවා. ඔබ
මොනවා හරි English සින්දුවක් අහන විට එහි lyrics ටික පෙන්නනවා තින් මේක ඔයාලගෙ ඉංග්රීසි දැනුමටත් ගොඩාක්
වටිනවා. මෙහි lyrics play වෙන වෙලාව නිවැරදිවම දැකගැනීමට හැකි නිසා ඔබට
ඔබගේ ඉංගීසි දැමීම සහ එයට
ආශාවක් ද ඇතිවෙනවා ඉතින් මෙම software එක බාගත කර ගැනිමට මෙතනින් පිවිසෙන්න.
Subscribe to:
Post Comments (Atom)
LYRICS READING SOFTWEAR
මේ software එක නම් ඔබට වටිනාම සොෆ්ට්වෙයා එකක් . පොඩි software එකක් උනාට ගොඩක් වැඩ මේකේ තියනවා . මෙය නමින් mini lyrics වෙනවා . ඔබ මොනවා හ...
-
ක්රි : ව : 1690 දී දෙන්න ජුවන් කොනප්පු බණ්ඩාර පළමුවන විමලධර්මසූරිය නමින් සෙංකඩගල පුරවරයේ දී අභිෂේක ලැබීමෙන් පසු මහනුවර රාජ්ය සමය ආ...
-
01 ) මින්ඩ් - ඒක් ස්වරයක සිට තවත් ස්වරයක් දක්වා හඬ නොකඩවා පවත්වා ගනිමින් හඬ පාලනය කරමින් කරනු ලබන ගායනයේ වාදනය මින්ඩ් නමින් හඳුන්ව...
-
සංගීතය සංගීතය යනු මාධ් ය ශබ්දය වන ආකාරයකි . සංගීතයේ මුලික අංග වන්නේ අන්තරාලය ( තාලය හා ස්වර මාදුර්යය පාලනය කරන ), රි...
No comments:
Post a Comment