ඔබ සංගීත ක්ෂේත්රයේ කෙනෙක්ද එහෙනම් මේ අවස්ථාව ඔබටයි. ඔබට ඔබේම කියල සින්දුවක් පරිගණකයෙන් නිර්මාණය කර ගැනීමට මෙම මෘදුකාංගයෙන් පුළුවන්. මෘදුකාංගය බාගත කරගැනීමට මෙතනින් පිවිසෙන්න.
මෙය නොමිලේ ලබා දෙන
වටිනා කියන මෘදුකාංගයක් ඩීජේ කරන අයට අලුත් ඩ්‍රම් සවුන්ඩ්, පියානො,ඹ්ගන්,beet හදන්න, වැනි සංගීත භාණ්ඩවල සවුන්ඩ්ස් අපිට කැමැති ලෙසකින් ලබාගන්න පුළුවන්.
ඕගන් වැනි උපාංග පරිගණකයට සම්බන්ධ කර එහි හඬ කැමැති
ලෙසකින් වෙනස් කර රෙකෝඩ් කරන්නත් මයික් එකක් සම්බන්ද ගීත ගායනා කරන්නත් පුළුවන්.
මෙම මෘදුකාංගය
නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් පසුව ඔබට තනියම වුනවත් සින්දුවක් නිර්මාණය කර ගැනීමට
හැකියාවක් තිබෙනවා.
niyama softwear eka matath godak prayojanwath eka
ReplyDelete